ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
බංගලාදේශ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ අන්තර්වාර රජයක් පිහිටුවා නව මැතිවරණයක් කැඳවන බව ය. එහෙත් ඔහු ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
විරෝධතාකරුවන් පවසන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට අවශ්‍ය බව ය.
අද පස්වරු 3ට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස විරෝධතාකරුවන් එරට ජනපතිගෙන් ඉල්ලා සිටියේය.
ඔවුන් අවධාරණය කර සිටියේ, එසේ නොවුණ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.
මේ අතර, ෂෙයික් හසීනාගේ පුත්‍රයා බීබීසීයට ප්‍රකාශ කළේ, තම මව නැවත දේශපාලනයට පැමිණීමක් සිදු නොවනු ඇති බව ය, "සියලු වෙහෙස මහන්සියෙන් පසු සුළුතරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇයට කලකිරුණා" යැයි ඔහු පැවසීය.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.