'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
හිටපු ලෝක ශූරයෙකු වන අමෙරිකාවේ මයික් ටයිසන්ට එරෙහි බොක්සිං තරගයෙන් අමෙරිකාවේ ජේක් පෝල් ජය ගත්තේ ය.
වට 8කින් සමන්විත වූ තරගය මිලියනයකට වැඩි ප්රේක්ෂකයන් පිරිසක් සජීවීව නෙට්ෆිලික්ස් ඔස්සේ නැරඹීම විශේෂත්වයකි.
70,000කට වැඩි ප්රේක්ෂක පිරිසක් ඉදිරියේ මෙම තරගය පැවැත්විය.
Youtube ක්රියාකාරිකයෙකු මෙන්ම බොක්සිං ක්රීඩකයෙකු වන ජේක් පෝල් 27 හැවිරිදි වියේ පසු වන අතර මයික් ටයිසන්ගේ වයස අවුරුදු 58කි.
2005 වසරේදී මයික් ටයිසන් බොක්සිං ක්රීඩාවෙන් සමුගැනීමෙන් පසු සහභාගී වූ පළමු තරගය මෙයයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.