ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව ආනයන බදු - අද සිට ක්‍රියාත්මකයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු පැනවීමට තීරණය කර ඇති අතර, එය අද (24) සිට බලපැවැත්වේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා ජූලි 30 සහ 31 යන දෙදින එහි මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ධ සාධක අරමුදල් දත්ත පද්ධතිය හා ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු මහජන සේවාවන් මෙම දෙදින තුළ ක්‍රියාත්මක නොවේ.
ඒ අනුව එම දිනයන් හී සේවාවන් ලබා ගැනීම සඳහා පෙර වේලාව වෙන් කරගත් සියලු දෙනා හට මාසයක කාලයක් තුළ ඕනෑම කාර්යාල දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබා ගැනීමට හැකියාව ඇති බවද කම්කරු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු පැනවීමට තීරණය කර ඇති අතර, එය අද (24) සිට බලපැවැත්වේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.