අඩු ආදායම්ලාභි නිවාස වැඩසටහනට මිලියන 1500ක්
‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ තේමාවෙන් අඩු ආදායම්ලාභි පවුල්වලට තමන්ගේ නිවාස ඉදිකර ගැනීමට ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ දිස්ත්රික්ක 13ක ප්රතිලාභීන් සඳහා චෙක්පත් ප්රදානය කිරීම හෙට (25) සිදු කෙරේ.