එක හරක් පැටියෙක්වත් ළං කරගන්න එපා - සජබ වේදිකාව උණුසුම්
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.