හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීම අවධානම් සහගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) රාවල්පිණ්ඩිහිදී මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි.
Read Moreඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreසන්ධාන ගොඩනැගීමේ දී ආරම්භයේ ඊට දායකත්වය ලබාදෙන්නේ සුළු පිරිසක් නමුත් පසුකාලීනව එම සන්ධාන ආණ්ඩු පෙරලන මහා ප්‍රවාහයක් බවට පත්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල පවසයි.
Read Moreඅනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreපාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහ 20-20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.
Read More2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read Moreකිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.
Read Moreඊශ්‍රායලයේ විදේශ සංක්‍රමණික සේවකයන් ඉලක්ක කොට රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වී ඇති බවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ.
Read More