CLOSE

පුවත්

එජාප සහ සජබ සන්ධාන ගතවීමේ සාකච්ඡා බිඳවැටෙයි ද ?

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවදානමක්

ප්‍රදේශ රැසකට අද (29) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිමල් ගේ තැන විජිතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.

Read More

ශිෂ්‍යත්ව ගැටලුවට තීන්දුවක් ලැබෙයි

මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම නිර්දේශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව වසර 15කට පසු ටෙස්ට් තරගාවලි ජයක්

ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.

Read More

ඉරානය දින පහක ශෝක කාලයක් ප්‍රකාශ කරයි

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

නවසීලන්ත - ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

Read More

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරීයට අනුයුක්ත කරයි - වැඩබලන පොලිස්පති

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

Read More

සුරාබදු බලපත්‍ර ගැන ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ සාවද්‍යයි - සුරාබදු කොමසාරිස්

ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි පවසයි.

Read More