සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ තේමාවෙන් අඩු ආදායම්ලාභි පවුල්වලට තමන්ගේ නිවාස ඉදිකර ගැනීමට ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 13ක ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්රදානය කිරීම හෙට (25) සිදු කෙරේ.
මේ සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මඟින් පවුල් 10,000කට රුපියල් මිලියන බැගින් නැවත අයකර නොගන්නා ආධාරයක් ලබා දෙයි.
දිස්ත්‍රික්ක 13ක පවුල් 1,500කට නිවාස 1,500ක් ඉදිකර ගැනීමට රුපියල් මිලියනය බැඟින් මිලියන 1,500ක් මෙහිදී ආධාර වශයෙන් ලබාදෙනු ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති සුසිල් රණසිංහ පැවසුවේ 2026 වසරේදී අමාත්‍යාංශ හයක් මඟින් නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිත බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.