CLOSE

හිටපු අමා­ත්‍ය­ව­රි­යක වන පවිත්‍රා වන්නි­ආ­රච්චි ගේ වත්කම් සම්බ­න්ධ­යෙන් නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත. ‍

ඊට අදා­ළව පවිත්‍රා වන්නි­ආ­රච්චි ­ගෙන් නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය ඊයේ (26) දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ.

පෙර­වරු 9.30ට පමණ නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමුවේ පෙනී සිටි ඇය­ගෙන් පැය කිහි­ප­යක් පුරා ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇත. 
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.