පොලිසියට ස්වාධිනව කටයුතු කිරීමට බලය දෙනවා - විජිත හේරත්
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් අද (25) පැවසීය.