සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.
විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබේ. මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.
Read Moreසෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
Read Moreභාණ්ඩ ආනයනය කිරීමේදී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ මෙරට සාමකාමීම ආණ්ඩුව බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreපොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් ලබාදෙන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreකන්කසන්තුරේ සහ මාන්කුලම් ප්‍රදේශවල ආයෝජන කලාප ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreරට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන් පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
Read Moreලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ජනපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
Read Moreවහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
Read Moreමෙරට අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2%ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවකින් අනාවරණය වී තිබේ.
Read More