ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ දී ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ඊශ්‍රායල බලධාරීහු පවසති.
ජෝර්දානය දෙස සිට ට්‍රක් රථයකින් පැමිණි පුද්ගලයෙකු එම වෙඩිතැබීම සිදුකළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පැවසීය.
ආරක්ෂක අංශවල වෙඩි පහරින් වෙඩික්කරු ද මියගොස් ඇති බව වාර්තා වේ.
මේ සමග ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමා පිවිසුම ජෝර්දානය දෙසින් වසා දමා විමර්ශනයක් ආරම්භ කළ බව ජෝර්දානය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.