සුරේන්ද්‍ර වසන්ත ඝාතන පාපොච්චාරණය : 'නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි’
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් (ජුලි මස 10) මෙරටේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.