ලක්ෂ 3689ක් රජයට පාඩුකළ තවත් එන්නත් මගඩියක් හෙළිවෙයි
Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්
Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්
අසර්බයිජානයේ සංචාරය කොට එද්දී ඉරාන ජනාධිපති වූ ඉස්ලාමීය දැඩිමතධාරි ඊබ්‍රාහිම් රයිසිගේ අති විශේෂ හෙලිකොප්ටරය කඩා වැටී ඔහු මරුමුවට පත්වූ නිසා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නට රජය උත්සුක වූයේය.
Read Moreප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී Dior දශක හතකට පමණ පසු ස්කොට්ලන්තයේ පවත්වන පළමු විලාසිතා දැක්මට ජෙනිෆර් ලෝරන්ස්, රොසමුන්ඩ් පයික් සහ ආන්යා ටේලර්-ජෝයි ඇතුළු ජනප්‍රිය තරු පැමිණ සිටියා
Read Moreශ්‍රී ලංකාවේ නව තාක්ෂණයෙන් රැකියා වෙළෙඳපොළටත්, පාරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගන්න අවස්ථාවක්
Read More2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
Read Moreවැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය
Read Moreගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
Read Moreමෙක්සිකෝවෙන් කුරුලු උණ H5N1 රෝගියකුගේ මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ, කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගිය පළමු තැනැත්තාය.
Read Moreජනරල් ජානක පෙරේරාගේ බිරිඳගේ නම කල්‍යාණිය. ඒනිසා ඩොලර්පාම් කෙන්ට් පාම් ගොවිපළ දෙක ජනක පුර සහ කල්‍යාණ පුර වී ඇත. ජනරල් ජානක පෙරේරා කීවාම මතක් වෙන්නේ මුලතිව් වැලිඔය සිංහල ගම් කොලනියයි. ජනරාල් ජානකටත් කලින් මේ බිමට පදනම හදන්නේ ගාමිණි දිසානායක සහ දිඹුලාගල හාමුදුරුවන් ය. ඒ උතුරේ දෙමළුන් දකුණට තම රාජ්‍ය ප්‍රසාරණය කරනවාට විරුද්ධව ය.
Read Moreඅජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. 'වතුර' නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.
Read Moreආහාර ගනිමින් සිටින කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් කෙරෙහි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.
Read More