CLOSE

විශේෂාංග

බංගලාදේශ විරෝධතා: ආසියාවේ බලවත් ම කාන්තාවක වන ෂෙයික් හසීනාට සිසුන් අභියෝගයක් වුණු අයුරු

බංගලාදේශ විරෝධතා: ආසියාවේ බලවත් ම කාන්තාවක වන ෂෙයික් හසීනාට සිසුන් අභියෝගයක් වුණු අයුරු

වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.

පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට බුද්ධි අංශයට අවසර

ජාතික ආරක්ෂාව: පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ 'ග්‍රහණය කිරීමට' පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ.

Read More

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය: අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කවුද?

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුලි 10 වැනිදා) නියෝග කර තිබේ.

Read More

රටක පාලන බලය අතට දීමට සුදුසු වයසක් තිබේද?

තරුණ තරුණියන් පෙරමුණ ගත් අරගලයකින් පළමුවරට ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු පලවා හැරිමෙන්ම පසුව පත්වූ 75 හැවිරිදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසානය ළං වෙත්ම ඉදිරි ජනාධිපතිවරණ සටනට අවතීර්ණ විය හැකි විවිධ අපේක්ෂකයින්ගේ නම් කරලියට පැමිණ තිබේ.

Read More

නව දූෂණ විරෝධී පනත: පවරන නඩු අසාර්ථක වන්නේ ඇයි ?

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය.

Read More

උතුර සහ නැගෙනහිර පළාත් වලින් ඉවත් කළ හමුදා කඳවුරු මොනවා ද?

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී 2024 වර්ෂයට වසර 15 ක් ගතව තිබේ. වසර ගණනාවක සිට උතුර සහ නැගෙනහිර ජනතාවගේ මෙන්ම උතුරේ දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ ඉල්ලීමක්ව පැවතියේ ආරක්ෂක අංශ සතුව ඇති උතුර සහ නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට මුදා හැරීමය. කෙසේ වෙතත් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් හමුවේත් වසර 15 ක් පුරා අතිශය මන්දගාමීව පැවති මෙම ක්‍රියාදාමය හදිසි පිබිදීමකින් මේ වන විට සිදුවෙමින් ඇත.

Read More

දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?

බාහිර උපාධියක් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි නීලා, මේ වන විට ඊශ්‍රායලයේ වැඩිහිටියන් රැක බලා ගන්නා තැනැත්තියක ලෙස සේවය කරයි.

Read More

උද්දික ප්‍රේමරත්න: වෙඩි තැබීමේ සිද්ධිය රංගනයක් ද? කළේ බොරුවක් නම් උද්දිකට කුමක් වෙයි ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු විසින් ම සැලසුම්සහගතව කර ගන්නා ලද්දක් බව මූලිකව තහවුරු වී ඇතැයි පොලිසිය ජූනි 13 වන දා අනාවරණය කළේ ය.

Read More

'ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?

'19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ හය වසරක ධූර කාලය වසර පහක් ලෙස වෙනස් කළ අතර, 83 (ආ) ව්‍යවස්ථාව නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි' ඉන් පෙන්වා දී තිබිණි.

Read More

අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය

ආර්ජන්ටිනා රූ රැජින තරගාවලියේ අවසන් තරගයේ පළමු ස්ථානය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉතිහාසයේ වයස්ගතම විශ්ව රූ රැජිණ වීම සඳහා 60 හැවිරිදි කාන්තාවක තැබූ බලාපොරොත්තු සුන් වී තිබේ.

Read More

මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති

පසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය.

Read More