CLOSE

විශේෂාංග

දෙවියන්ට ආරූඪ වී බාල දැරියන්ට ලිංගික අපරාධ කළ ලාංකික දොස්තර දස අවුරුද්දක් ඕස්ට්‍රේලියානු හිරේ | අභිෂේකා වාසලබණ්ඩාර

දෙවියන්ට ආරූඪ වී බාල දැරියන්ට ලිංගික අපරාධ කළ ලාංකික දොස්තර දස අවුරුද්දක් ඕස්ට්‍රේලියානු හිරේ | අභිෂේකා වාසලබණ්ඩාර

බැතිකම සහ ගැතිකම පසසනු පිණිස, තමන් දේවත්වයට නංවා ගොඩනැගූ ආගමික කල්ලියක අනුගාමිකයන්ගේ බාල වයස්කාර දියණියන් දූෂණය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

අවපැහැ සමට ඇති බැඳියාව හමාර කරන්නට ගෙනයන අරගලය

චර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට බැඳි පෙම එළිපිටම ප්‍රකාශ කරමින් සිටී. මෙම ප්‍රවණතාවේ භයානක කම සහ එම ගමන නවතා ලන මාර්ග පිළිබඳව, සුන්දර සුදු සහ අවලස්සන කළු නම් හිතළුව අතර පරම්පරාගත ගැටුමේ විවිධ පාර්ශව සමග කතාබහ කොට මේරි රෝස් ඒබ්‍රහම් ලන්ඩනයේ පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට සැපයූ මේ විශේෂාංගය සකස් කළේ අභිෂේකා වාසලබණ්ඩාර.

Read More

කාන්තාවන් වෙනුවෙන් ම ඇති කොන්ඩම් ගැන ඔබ දන්නවා ද?

ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි.

Read More

රාජපක්ෂ පවුලේ ප්‍රබලයෝ පසු බසිති; මහ මැතිවරණයට රාජපක්ෂවරුන් නොඑන්නේ ඇයි ?

"ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකි.

Read More

ආචාර්ය හරිනි අමරසූරිය: දශක 2කට පසු ශ්‍රී ලංකාවට පත් වූ අගමැතිනිය

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ අතර, එතෙක් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් විය. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අගමැති ධූරයේ අද පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

Read More

ජනාධිපතිවරණයෙන් දිනන අලුත් ජනපතිට මේ අභියෝග දිනන්න හැකි වෙයි ද?

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක කාලයකි.

Read More

බංග්ලාදේශයේ සිදු වන්නේ කුමක් ද?

බංග්ලාදේශ් අගමැතිනිය වන ශීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. විරෝධතාකරුවන් අගමැති මඳිරයට කඩා වැදෙන අවස්ථාවේ ඇය පලාගිය බව ඇතැම් වාර්තා දක්වන අතර ඇය ධූරයෙන් ඉවත් වූයේ හමුදාවෙන් ලබාදුන් අවසන් ඉල්ලීමක් අනුව බව තවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.

Read More

මියන්මාර සයිබර් වහල් කඳවුරට තවමත් ලාංකිකයෝ යවනවා ද?

“කන්න දීලා තිබුණේ කේක් කෑල්ලකුයි, බිත්තරේකුයි විතරයි. මට බඩගිනි මමා ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මම මොනවා කරන්න ද?” ඒ, මියන්මාරයේ සයිබර් වහල් කඳවුරක සේවයේ යෙදෙන්නට බල කෙරී ඇති 34 හැවිරිදි දියණියකගේ මවක්, බීබීසි සිංහල සේවයට කී කතාව ය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින් ලක්ෂ 7කට ඡන්දවරම් අහිමි වෙයි ද?

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්‍ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ වන විට අපේක්ෂකයන් කිහිපදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරී ඇති අතර, බොහෝ අපේක්ෂකයන් ජනාධිපතිවරණයටත් ප්‍රථම ආරම්භ කළ සිය පූර්ව ප්‍රචාරක කටයුතු තවත් පුළුල්ව කරගෙන යමින් පවති

Read More

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

විෂ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක කරමින් සිටින යුක්තිය මෙහෙයුමට සමගාමීව නීති විරෝධි ලෙස උපයාගත් ධනය පොලිස් භාරයට ගන්නා ආකාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දී මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

Read More