ඉරානය සාම කතා මග හැරියොත් පාලම්, බලාගාරවලට බෝම්බ දමන බවට ට්‍රම්ප් ගෙන් තර්ජන
එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
කෙන්සා ලෙයිලි නම් මොරොක්කෝ AI ඉන්ෆ්ලුවන්සර් ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පළඳා තිබේ.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ආසන්න වශයෙන් ලක්ෂ දෙකක් මෙන්ම ටික්ටෝක් සමාජ මාධ්‍ය ගිණුමෙහි 45000ක් අනුගාමිකයින් සිටින ඇය සම්පූර්ණයෙන්ම පාහේ, එනම් රූපයෙන්, උපන්‍යාසයෙන් මෙන්ම කතාබහෙන් AI නිර්මාණයක් වේ.
ලොව පළමු AI රූ රැජින තරගයේ අවසන් තරගකාරියන් 10 දෙනා විනිසුරුවරුන් විසින් ඉකුත් මස දී නම් කිරීමෙන් අනතුරුව කෙන්සා ලෙයිලි පසුගියදා ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
“AI රූ රැජින ලෙස ලැබූ ජයග්‍රහණය AI තාක්‍ෂණය දියුණු කිරීමේ මගේ වැඩ කටයුතු කරගෙන යාමට මා තව තවත් පොළඹවයි,” යනුවෙන් ඇය පෙනී සිටි වීඩියෝවක දැක්වුණි.
ලෙයිලි නිර්මාණය කර තිබෙන්නේ ෆීනික්ස් AI සමාගමේ නිර්මාතෘ මයිරියම් බෙසා විසිනි.
ලොව පළමු AI රූ රැජින තරගාවලියට ලොව පුරා AI තරගකරුවන් 1500ක් පමණ සහභාගී වූ බවත් පැවසේ. තරගාවලියේ දෙවැනි ස්ථානය ප්‍රංශයේ ලලිනා වලිනා සහ පෘතුගාලයේ ඔලිවියා සී ට හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
ඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.