ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
අධික වර්ෂාවත් සමඟ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශයේ අනතුරු ඇඟවීමත් සමඟ මධ්‍යම ජපානයේ නගර දෙකක පුද්ගලයන් 30,000 කට පමණ ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
වජිමා නගරයේ පුද්ගලයන් 18,000කට පමණ සහ සුසු හි තවත් 12,000කට හොන්ෂු දූපතේ ඉෂිකාවා ප්‍රාන්තයේ නවාතැන් ගන්නා ලෙස දන්වා ඇත.
Kyodo News වෙබ් අඩවිය වජිමා හි සම්පූර්ණ වීදියක්ම ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන පින්තූරයක් ප්‍රකාශයට පත් කර ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රාන්තයේ එක් ප්‍රදේශයක් සඳහා අධික වැසි හදිසි අවස්ථාවක - ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම - නිකුත් කර ඇත.
ජපානයේ NHK රූපවාහිනී සේවය රජයේ බලධාරීන් උපුටා දක්වමින් කියා සිටියේ ප්‍රාන්තයේ ගංගා 12ක ඉවුරු බිඳී ගොස් ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.