ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
සංක්‍රාන්ති ලිංගික කතුන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම වළකමින් විධායක නියෝගයක් නිකුත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තැබුණි.
වහාම බල පැවැත්වෙන මෙම විධායක නියෝගයෙන් මගපෙන්වීම්, රෙගුලාසි සහ නීතිමය අර්ථකථන සපයන අතර, එය ඊට අනුකූල නොවන යැයි අනුමාන කෙරන උසස් පාසල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බලය ලබාදෙනු ඇත.
එමගින් ක්‍රීඩාවට සාධාරණත්වය සපයන බව රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසන නමුත් LGBT ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින සහ මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ එමගින් LGBT ප්‍රජාවට වෙනස් කොට සැලකීමක් සිදුවන බව යි.
ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, LGBTQ ප්‍රජාව මෙන්ම සංක්‍රමණික ජනතාව ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කෙරෙන ප්‍රතිපත්ති ඇතුළු විධායක ක්‍රියාමාර්ග - ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල අනුමැතියකින් තොරව ෆෙඩරල් රජයට ජනාධිපතිවරයා විසින් මෙම ලිඛිත නියෝග නිකුත් කරයි- 200කට වැඩි සංඛ්‍යාවකට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉකුත් ජනවාරියේ අත්සන් තැබීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.