රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය තරග දෙකකින් සමන්විත වේ.
මෙම තරගාවලිය සඳහා ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති නමුත්, ඔහු අද තරගය සඳහා නම් කළ කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදුකර ඇති අතර, අංක තුන පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල්, අංක 7 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසීමට නියමිතයි.
අද ආරම්භ වන පළමු තරගය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් ලබන 21 වැනි සෙනසුරාදා ජනාධිපතිවරණය හේතුවෙන්, විවේක දිනයක් ලෙස නම් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.