CLOSE

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050ක්, කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.