වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
ඊට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් ද අද පෙරවරු 9.30 ට කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කළේ ය.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (10) පැවැත්වූ සාකච්ඡාවේ දී මැතිවරණයේ නීතිමය තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ බවත්, නියෝජිතයින් පත් කිරිම්, ජන්ද දිනයේදි කටයුතු කළ යුතු ආකාරය, ජන්ද ගණන් කිරිමේ ක්‍රමය, සම්බන්ධයෙන් එම නියෝජිතයින්ට උපදෙස් දුන් බවත් පැවැත්වූ බව මැතිවරණ කොමිසම පවසයි.
ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග ද ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.