හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ, මඟුර, රත්නපුර සහ පුටුපවුල ප්‍රදේශවලින් ද අවදානම් මට්ටමේ පවතින බවයි. ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමට ළඟා වී ඇත. අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද පවතින්නේ, අවදානම් මට්ටමේයී.
මේ අතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරිණි. කළුතර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැළියගොඩ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද රතු නිවේදන නිකුත් කර තිබේ. ඊට අමතරව කොළඹ, ගාල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්ෙවලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.