ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
ඊශ්‍රායල-ගාසා සටන් විරාම ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳ යෝජනා හුදෙක් රැවටිල්ලක් පමණක් බව හමාස් සංවිධානය පවසයි.
ඒ සම්බන්ධයෙන් තමන්ට සුබවාදී හැඟීමක් ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිකුරාදා ප්‍රකාශ කර තිබුණි. ඔහු එලෙස කියා තිබුනේ කටාර් හිදී දින දෙකක් පුරා පැවති එක්සත් ජනපද පිටුබලය ලත් සාකච්ඡා වටවලින් අනතුරුව යි.
"අපි වෙන කවරදාටත් වඩා සමීපයි,'' යනුවෙන් ඔහු පවසා තිබුණි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට ප්‍රකාශ කර තිබුණේ කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති අතර සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස ක්‍රියාකරන්නන් "රැවටිල්ල විකුණමින් සිටින" බවයි.
ඊශ්‍රායලය ප්‍රකාශ කළේ “ හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කිරීම වැළක්වීමට එක්සත් ජනපදය සහ මැදිහත්කරුවන් ගන්න උත්සාහය අගය කරන” බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.