විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උඩු අලුදෙණිය මහා විද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේබව සදහන් කළේ ය.
සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 351 වැනි අදියර උඩුනුවර, වැලිගල්ල, උඩුඅලුදෙණිය මහා විද්‍යාලයේදී ක්‍රියාවට නැංවුණි.
එහිදී රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑහත් දහසක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ සහ ශබ්ද කෝෂ පරිත්‍යාග කෙරුණු අතර පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමටයි කටයුතු කෙරුණේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.