ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
2022 වසරේ මෙරට සිදු වූ කඩා වැටීමේ පළමු සහ එකම වග උත්තරකරුවා ගෝඨාභය රාජපක්ෂ ලෙස පෙන්වා දීමට උත්සහ කළ ද එම කඩා වැටීමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැහැදිලි කළේ ඊයේ (4) පැවති විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.
එක්තරා කාල සීමාවක සිට මෙරට බිහිවීමට පටන් ගත් දූෂිත ත්‍රාඩ පැළැන්තියක් විසින් එම ව්‍යසනය නිර්මාණය කළ බව ඔහු සඳහන් කරනවා.
ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යන විට මෙම ත්‍රාඩ පැළැන්තිය රට ආපස්සට ගෙන ගිය ආකාරය ඔහු පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසර යනු විසිවන සියවස මඟ හරිමින් පැමිණි ගමන් මගේ අනිවාර්ය ප්‍රතිඵලය බවයි.
ගෝඨාභය යනු එම ව්‍යසනය කර පින්නාගෙන ආ 2021-22 වසරවල නියෝජිතයා පමණක් බව ඔහු මෙහිදී සඳහන් කළා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.