සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
දින ගණනාවක් පුරා ඇවිලී යන කෝලාහල හේතුවෙන් බංග්ලාදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මේ වනවිට පුද්ගලයින් 105 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් වැදුණු විරුවන්ගේ ඥාතීන්ට 30%ක ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අහෝසි කර ක්‍රම වෙනසක් සිදු කරන මෙන් ඉල්ලා රැකියා විරහිත සිසුන් ආරම්භ කළ විරෝධතා මේ වනවිට දරුණු අතට හැරී ඇත.
සිකුරාදා (19) නර්සින්ඩි බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයක් නිසා රැඳවියන් සිය ගණනක් පලා යාමෙන් අනතුරුව අගමැති කාර්යාලය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය.
සාමය පිහිටුවීම සඳහා හමුදාව යොදවා ඇති බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.