අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය පවසයි.
ලබන 11 වෙනිද පෙරවරු 8 ට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව යි ඔහු සඳහන් කළේ.
"ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා නිසි මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදුවෙන්නේ නැත්නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා දිවයින පුරා දීප ව්‍යාප්තව වැඩවර්ජනයකට යන්න මෙම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලලා. අපි කල්දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඇස්කන් පියාගෙන ඉන්නේ. යම් හෙයකින් ලබන11 වෙනිදා උදේ 8 වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් නැත්නම් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් කරන්න අපි ඒක මතිකව තීරණය කළා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.