මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර පත් කර තිබේ.
ඒ අනුව ඔහු අදාළ පත්වීමේ ලිපිය ලබාගෙන ඇති අතර එළැඹෙන සඳුදා දිනයේ දී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.