පුවත්

පොහොට්ටු තීරණවලට පිටින් ගිය මන්ත්‍රීවරුන් ගැන තීරණයක්

පොහොට්ටු තීරණවලට පිටින් ගිය මන්ත්‍රීවරුන් ගැන තීරණයක්

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Breaking : මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෝමාලි අගනුවර 32 මරුට

සෝමාලියාවේ අගනුවර ජනතාව වැඩිපුර ගැවසෙන වෙරළ තීරයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ තුවක්කුකරුවන් පිරිසක් සෙනසුරාදා (3) දින එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.

Read More

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ.

Read More

සජිත් මුණගැහෙන්න මට කිසි වුව­ම­නා­වක් නැහැ – නාමල්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

Read More

ඉරාන තර්ජන හමුවේ ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඇමරිකාවෙන් ප්‍රහාරක ජෙට් සහ යුද නැව්

ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) නිවේදනය කරයි.

Read More

මැදපෙරදිග ගැටුම් වැඩි වුණොත් මුහුදෙන් හෝ සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම්

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙන බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් මේ වනවිට වෙන් කර අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

Read More

‘සංඝදාසගේ චූටි කලිසම‘ අද (3) වේදිකාවට

අසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම‘ වේදිකා නාට්‍යය අද (අගෝස්තු 3) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට නියමිතය.

Read More

බංග්ලාදේශ විරෝධතාවලින් ළමුන් 30කට වැඩියෙන් මරුට

ඉකුත් මාසයේ බංගලාදේශය තුළ ඇවිලී ගිය ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් 32 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය පවසයි.

Read More

බිත්තර ආනයනයට විරෝධයක්

කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය රජයට චෝදනා කර සිටියි.

Read More

අටවැනි තැනට පිවිසි තරුෂි අද යළි තරග බිමට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ දින පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාකීය ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අට වෙනි ස්ථානයට පත් විය.

Read More

හිස් මැතිවරණ පොරොන්දු, ණය ගැනීම් ආර්ථිකය කඩා වැටීමට හේතුවක් - ජනපති

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.

Read More