බංග්ලාදේශයට අධි ආරක්ෂක අනතුරු ඇඟවීම් : 32 මියයයි
සිසුන් සහ පොලිසිය අතර ප්රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පැවතීම නිසා මුළු බංග්ලාදේශයටම අධි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සිසුන් සහ පොලිසිය අතර ප්රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පැවතීම නිසා මුළු බංග්ලාදේශයටම අධි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ (Dr. IZUMI Hiroto) පැවසීය.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
Read Moreපොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසී ය.
Read Moreරජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීමට බ්‍රහස්පතින්දා (18) දින පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreඅතුරුදහන්කළ උතුරු නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව පෙනී සිටියත්, මේ දක්වා අරගත් ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තරය අසමත් වූ බවට උතුරේ මවුවරු දැඩි කනස්සල්ල පළ කර තිබේ.
Read Moreඅතුරුගිරියේ ඝාතන සිදුවීමේ අත්අඩංගුවට ගතයුතු බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
Read Moreබරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
Read More"හඳුනා ගත්තොත් ඔබ මා" නමින් සංවිධානය කෙරෙන ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි ඇගයුම් උළෙලක් ජූලි 30 වැනිදා සවස 5ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදනම් කර තිබේ.
Read Moreඑකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබේ.
Read Moreතද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More