කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
හැටන්, පින්නදූව, මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වී ඇති බව යි පොලීසිය ප්‍රකාශ කළේ.
මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග,
"උත්සව සමය එළැඹීමත් සමග මහා මාර්ගවල වැඩි වශයෙන් වාහන ගමනාගමනයක් වගේම පදිකයිනුත් බහුලව ගැවසීමක් දකින්න පුළුවන්. පදිකයන් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරන කොට ඉතාම සුපරික්ෂාකාරීව ගමන්කරන්න ඕනේ. ඒ වගේම රියදුරෙක් වශයෙන් ඔබ ඉතාම සැලකිල්ලෙන් මාර්ගයේ ධාවනය කළ යුතුයි."
මේ අතර මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා රිය අනතුරු 22,967ක් වාර්තා වී ඇති අතර ඉන් 2,141ක් මාරක රිය අනතුරු බව පොලීසිය සඳහන් කළේය.
එම කාලය තුළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව 4,552 දෙනෙකු වන බව ද සඳහන්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.