ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (09.02) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2098ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

එම නිවේදනය පහතින්,

458327479-1079428053743729-6513812473048692352-n.jpg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.