කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
තමන් මෙම සටන අත්හරින්නේ නැති බවත්, ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද(16) පැමිණි අවස්ථාවේදීයි.
තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු බව මහින්ද රාජපක්ෂ එහිදී අවධාරණය කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී 3.14%ක ප්‍රතිශතයක් සමගින් ඡන්ද 350,429ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු ආසනයක් සමගින් ආසන 3ක් හිමිවිය.
ඒ අනුව, ජාතික ලැයිස්තු ආසනය වෙනුවෙන් පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් නිවේදනය කළේය.
.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.