මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ලැයිස්තුව හෙට(11) මධ්‍යහන 12.00 ට පෙර ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා එම උපදෙස් ලබා දී ඇත.
ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් නම් කිරීමේදී සියලුම ජන කොටස්වල නියෝජනය ජාතික ජන සංඛ්‍යා අනුපාතයට අනූකූලවන බව හැකිතාක් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් ද අත්‍යවශ්‍ය වේ.
ජාතික ලෑයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින් ද ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භරදිය යුතු බව ද මැතිවරණ කොමිසම පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.