මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන සැප්තැම්බර් 21 වැනිදින ඡන්ද පොළ සීමාව ඇතුලත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක් දුර ප්‍රමාණය ඇතුලත දී කිසිම තැනැත්තකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාකාරකම් මැතිවරණ කොමිසන් සභාව විසින් නිවේදනය කර තිබේ.
එම විධිවිධාන කඩකරන සෑම තැනැත්තෙකුටම දඬුවම් පැමිණවිය හැකි බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
අදාළ තහනම් ක්‍රියා ඇතුලත් නිවේදනය පහතින්,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.