ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන සැප්තැම්බර් 21 වැනිදින ඡන්ද පොළ සීමාව ඇතුලත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක් දුර ප්‍රමාණය ඇතුලත දී කිසිම තැනැත්තකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාකාරකම් මැතිවරණ කොමිසන් සභාව විසින් නිවේදනය කර තිබේ.