හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
පුද්ගලික බස් රථ, ත්රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට දැනුම් දී තිබේ.
මැතිවරණ නීතිරීතිවලට අනුකුල නොවන අන්දමින් පුද්ගලික බස් රථ, ත්රිරෝද රථ ඇතුළු පුද්ගලික වාහනවල අපේක්ෂකයන් ප්රවර්ධනය වන අකාරයේ වැකි හා සලකුණු ඡායාරූප ප්රදර්ශනය කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබෙන බවද එම කොමිසම පෙන්වා දෙයි.
එවැනි ක්රියා සිදුකිරීම ජනාධිපතිවරණ පනතට අනුව වරදක් වන නිසා පුද්ගලික බස් රථ තුළ හෝ ත්රිරෝද රථ ඇතුළු පුද්ගලික වාහන වල මෙවැනි ආකාරයේ ස්ටිකර හෝ පෝස්ටර් ප්රදර්ශනය කර තිබෙනවා නම් එවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
මෙවැනි දෑ ප්රදර්ශනය තිබෙනවාද යන්න හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස හා එවැනි දෑ තිබෙනවා නම් ඒවා ගලවා ඉවත් කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දුන් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.