හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නියෝජිත පිරිසක් අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සජීව නිරීක්ෂණය යටතේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කරන ජනාධිපතිවරණ අපේක්ෂක ප්රවෘත්ති සාකච්ඡා මාලාව නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් පැමිණි බවයි වාර්තා වන්නේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න හමු වූ නියෝජිත පිරිස පසුව ප්රවෘත්ති සාකච්ඡා නිරීක්ෂණයට එක්වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.