හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කිරීමට පියවර ගන්නා බවත් සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත්කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ අද (26) පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක දෙමාපියන්ව දුප්පත්කමින් එළියට ගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ. පැහැදිලිවම මම හදන ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරනවා. සමෘද්ධි පවුලේ දරුවට දේශීය විදේශීය රැකියා වෙළඳපොළට යන්න පුළුවන් අවකාශය හඳනවා. අපි ආයෝජකයෝ ගමට ගේනවා. රැකියා උත්පාදනය කරන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. අපි හදන ආණ්ඩුවක් තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක්, කර්මාන්තයකට ආයෝජනය කරන්න පුළුවන් අවකාශය නිර්මාණය කරනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.