හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ජනතාව විපක්ෂයේ ප්රකාශ විශ්වාස කළහොත් ශ්රී ලංකාවට ද ග්රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනපති ධුර අපේක්ෂක රනිල් වික්රමසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට අද (25) එක්වෙමිනි.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහට සහය පළ කරන පාර්ශ්ව රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.
"අපි ඔක්කොම ශ්රී ලාංකිකයෝ. ශ්රී ලංකාව නැතිවුණොත් එක්සත් ජාතික පක්ෂය නැතිවෙනවා. ඒකයි අපිට උගන්නලා තියෙන්නේ. අපි UNP කාරයෝ අපි ඉස්සරවෙලා රට ගැන හිතන්නේ.
විපක්ෂය කියන්නේ බදු මිල අඩු කරනවා කියලා. බදු අඩුකලාම ආදායම අඩු වෙනවා. ආදායම අඩු වුනාම අපි ආපහු හිටපු තැනට යනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.