ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන සහ නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
"ගැහැනු බලය එක මිටකට හෙට වෙනුවෙන්" මැයෙන් කොළඹදී අද (25) පැවති ජාතික ජන බලවේගය සංවිධාන කළ කාන්තා රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පියවරෙන් පියවර ආර්ථිකය පොහොසත් කිරීම සඳහා කටයුතු කරන බවත් එතෙක් ආර්ථික අපහසුතා තිබෙන පීඩිත පවුල් සඳහා රුපියල් 10,000ක සහ 15,000 බැගින් මුදල් මාසිකව ලබාදෙන බවත්ය.
ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක,
"ආරම්භයේ සිටම ඇඟේ ගාගන්නේ නැතිව පියවරෙන් පියවර සුද්ධ කරනවා. මේක පටන් ගන්නේ කොතනින්ද. නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.