හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
අද(15) රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දි මැතිවරණ නාම යෝජනා භාර ගැනීමෙන් පසු ඔහු මේ බව සදහන් කළේ ය.
මෙම විධාන කඩකිරිමට කිසිදු නිලධාරයෙකු නොපෙළඹවීමට සියලු අපේක්ෂකියන් වගබලා ගතයුතු බවත්, වැරදි දුෂණ ක්‍රියා, නීතිවිරෝධි ක්‍රියා සිදු කිරිම හා විධාන උල්ලංඝනය කිරිම පිළිබඳ දඩුවම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ පැහැදිලි දක්වා ඇති බවත්, මෙහි ඇති දඩුවම තේරී පත්වීම, ප්‍රජා අයිතිය අහිමිවිමට තරම් බරපතල බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.