ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සාපේක්ෂ ප්‍රමාදයත් ඡන්ද ව්‍යාපාරයේම කොටසක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න පවසයි.
මාධ්‍ය හමුවේ ඔහු මෙලෙස අදහස් දැක්වීය,
මාධ්‍යවේදියා : ''පොහොට්ටු අපේක්ෂකයා මේ සතියේ නිකුත් කරනවා ද ?''
මන්ත්‍රීවරයා : ''සතියක් යන එකක් නෑ. සතියක්වත් යන එකක් නෑ කියලා මම කිව්වේ.
යම් අවිනිශ්චිතභාවයක් විදියට පේන දේවල් කැම්පේන් එකේ කොටස් විදියට අවසානයේ දී එළියට එයි.''
මාධ්‍යවේදියා : ''වැඩිපුරම ධම්මික පෙරේරා මහතා ගේ නම ඇහෙනවා. ඒක ඇත්තක් වෙලාද?''
මන්ත්‍රීවරයා : ''වැඩිපුර ඇහෙනවා නේද ඔව් වැඩිපුර ඇහෙනවා. දේශපාලනයේ දී අපි සිදු කරන බොහෝ දේවල් මහජනයා සමග අපේ වැඩපිළිවෙල සාකච්ඡා කරන අවස්ථානේ. අපේක්ෂකයෙක් එකවර ඉදිරිපත් කරනවානම් ඒකත් කැම්පේන් එකේ කොටසක්. අප තුල තිබෙන සාපේක්ෂ ප්‍රමාදයත් කැම්පේන් එකේ කොටසක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.