ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
ඩිමොක්රටික් පක්ෂ ජනපතිවරණ අපේක්ෂක ලෙස උපජනපතිනි කමලා හැරිස් නම් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ.
ඩිමොක්රටික් පාක්ෂිකයින්ගේ දැඩි පීඩනය මධ්‍යයේ ඔහු මෙම තීරණය ගෙන තිබුණේ ජනාධිපතිවරණය සඳහා තවත් මාස 4ක කාලයක් ඉදිරියට තිබියදීයී.
කෙසේ වෙතත්, සිය නිල කාලය අවසන් වනතුරු පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව ද 81 හැවිරිදි ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ය.
මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සහ කරන බව ඩිමොක්රටික් පක්ෂ නව ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස නම් කෙරුණු කමලා හැරිස් ප්‍රකාශ කළා ය.
ඇය අවධාරණය කරන්නේ, හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කොට ජාතිය එක්සේසත් කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.