මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට මෙරට සිසුන් 50 කට අධික පිරිසක් බංග්ලාදේශයේ විශ්විද්‍යාල තුනක ඉගෙනුම ලබන බවයි.
එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අදාළ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් නිකුත් කර අවසන්.
මීට අමතරව ඔවුන් ඉගෙනුම ලබන විශ්වද්යාලවලට ද දැනුම් දී ඇත්තේ සිසුන්ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසයි.
ගැටුම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාවට මෙතෙක් බලපෑමක් වී නොමැති බවද, විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේ ය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ යම් සිසුවෙකුට ශ්‍රී ලංකාවට පැමිණිමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් පවතින බව ද විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.