මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මහජනතාව අපහසුතාවයට, අසරණ තත්ත්වයට පත් කර ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (11) පස්වරුවේ පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමිනි.
රාජ්‍ය සම්පත් රැකීමට, රාජ්‍ය සම්පත් දියුණු රැකීමට, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීමට, ආයෝජකයන් ගෙනැවිත් සංවර්ධන කටයුතු සිදුකිරීමට අරගල කරන නමුත් රටේ මහජනතාව අපසුතාවට පත්ව තැනට වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැති බවත් අපහසුතාවට පත්වන දුක් විඳින ජනතාව දෙස බලා ජයග්‍රහණයක් ලැබුවායැයි කාලකණ්ණි සතුටක් ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තම පක්ෂයේ වෘත්තීය සමිති සූදානම් නැති බවත් ඔහු කියා සිටියේ ය.
වෘත්තීය සමිති සහ රජය අතර හොඳ අවබෝධයක් පැවතිය යුතු බවත්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව දේශපාලන වෘත්තීය සමිති සඳහා ආණ්ඩුව ඇහුම්කන් දිය යුතු බවත්, වෘත්තීය සමිති තළලා, පෙළලා, ගහලා තමන්ගේ රාජ්‍ය පාලනය කරන්න හැකි යැයි ආණ්ඩුව විශ්වාස කරන්නේ නම් එවැන්නක් කළ නොහැකි බවත්, වෘත්තීය අවශ්‍යතා සම්බන්ධයෙන් ආණ්ඩුව සහ වෘත්තීය සමිති සාකච්ඡා මඟකට පැමිණ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.