සහකම්පනය කියන්නෙ මිනිස් ගුණාංගයක් මිස නාට්‍යයක් නෙවේ!
මෙරට අධ්‍යාපන සහ ළමා සේවාවන්වල ප්‍රමිතිය ගැන ගැටලුකාරී තත්වයක් පවතින බව වෛද්‍ය තුෂාර වික්‍රමනායක පවසයි.
පියුමි හංසමාලි කියන්නෙ නූතනයේ ජීවත්වෙන පස්සෙ දවසක ඓතිහාසික වෙන චරිතයක්. ලංකාවෙ ලිංගිකත්වය කියන දේ එය තැබිය යුතු තැනට ඔසවා තැබුවෙ පියුමි. ලංකාවෙ ගැහැණියකගේ ලිංගිකත්වය මගින් අත්පත් කරගන්න පුළුවන් ඉහලම ස්ථරයන් ඇය විසින් අත්පත් කරගන්නවා. කොටින්ම ලංකාවෙ ලක්ෂ හැට නමයක ජනාධිපතිගේ වාහනේ පාවිච්චි කරන්නෙත් පියුමි. ඒ අතින් එයා ඉන්නෙ ජනාධිපතිටත් ඉහලින්.
පියුමිගේ අනුරාගයට පුළුවන් නැවක් වුනත් ගිලින්න. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එකපාර ජන මනසින් අතුරුදන් කරන්න එයාට පුළුවන් වුනා.
එයාගෙ පිපිරෙන්නට තරම් ලංවූ සුලං පිරී ඇති බැලුම් වගේ පියයුරු දිහා රටක ජනතාවක් අනිමිසලෝචනයෙන් බලා ඉන්නවා. අනුරාගයෙන් ඉදිමුනු ඒ දෙතොල් අතරින් එන ඵරුස වචනයක් පවා රටක දෙසවන් මීපැනි වලින් පුරවනවා.
එයාගෙ ක්‍රීම්වලින් කලු සල්ලි වුනත් සුදෝ සුදු කරන්න පුළුවන්ද කියල අපි දන්නෙ නෑ. ඒ කතා කොහොම වුනත් පියුමි මුදල් උපයන්නෙ ඇගේ උතුරා හැලෙන ලිංගිකත්වයෙන්. ඇගේ අනුරාග අනුහසින්. මිලියන ගණන් ජනතාව පියුමිගේ සමාජ ජාල අකවුන්ට්වල එල්ලීගෙන එයාගෙ වීඩියෝවක් එනකල් බලන් ඉන්නවා. එයා කිරිගරුඩ සිරුර යන්තමින් තෙමාගෙන කොටම කොට තුවායක් ඇඳ ඇවිත් සුවහසක් සිත්සතන් සිහිලස් කරනවා. ලයික් ෂෙයාර්ස් දහස් ගණන් මෝචනය කරනවා.
පියුමි සුවිශේෂ චරිතයක් වන්නේ සියල්ලට ඉහළින් පවතින්නේ ලිංගිකත්වය සහ අනුරාගය බව ඇය ඇගේ පැවැත්මෙන් පසක් කරන නිසායි.
උපුටා ගැනීම : Faculty of Sex මුහුණුපොතේ ගිණුමෙනි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට අධ්‍යාපන සහ ළමා සේවාවන්වල ප්‍රමිතිය ගැන ගැටලුකාරී තත්වයක් පවතින බව වෛද්‍ය තුෂාර වික්‍රමනායක පවසයි.
ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ ගායකයෙක් දවසක් මට හරි ලස්සන කථාවක් කිව්වා ,
"අධ්‍යාපනය අපේ අයිතියක්... ක්‍රීඩාව අපේ අයිතියක්". මෙහෙම කියන්නෙ කිමියා යොසොෆි.