ඇප බඳින්න දඩ ගෙවන්න මුදල් නැතිව තුන්දහසක් නිකරුණේ හිරේ
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් 'පොඩි ලැසී' දිවයිනට ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
"පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ වගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් භාවිතයට නොගත් ජනාධිපති මන්දිරවල පසුගිය වසර තුළ පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
බෝර්දෝ ආසන්නයේ පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් නියෝග කර ඇති අතර, ඒ අනුව, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනිවලින් පලා යන ලෙස දැනුම් දී ඇති මුළු සංඛ්‍යාව 220,000 කට වඩා අධික ය.