වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
නැගෙනහිර රුසියාවේ පිහිටි ගිනි කන්දක් වසර 500කට වැඩි කාලයකට පසු පළමු වරට විධාරණය වී තිබේ.
ඊට පසුගිය සතියේ ඇති වූ දැවැන්ත භූමිකම්පාව සමඟ සම්බන්ධයෙන් ඇතැයි සැලකිය හැකි බව විශේෂඥයෝ පවසති.
කම්චැට්කා හි ක්‍රෂෙනිනිකොව් ගිනි කන්ද එක රැයක දී කිලෝමීටර් හයක් (සැතපුම් 3.7) උසට අළු දුමාරයක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, ජනාකීර්ණ ප්‍රදේශවලට ඉන් කිසිදු තර්ජනයක් නොමැති බව රුසියාවේ හදිසි ආපදා කටයුතු අමාත්‍යාංශය පැවසීය.
පැය කිහිපයකට පසු, රුසියාවේ ඇතිවූ තවත් විශාල භූමිකම්පාවක් නිසා ප්‍රදේශ තුනකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම සිදුවීම් දෙකම පසුගිය සතියේ රුසියාවට බලපෑ රික්ටර් මාපක 8.8ක දැවැන්ත භූමිකම්පාවකට සම්බන්ධ විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.