හෝමූස් හරහා යන නැව්වලට පහරදෙන බවට ඉරානය අනතුරු අඟවයි
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ඊයේ (11) කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් තරග දෙකේ පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෑල්ලුවට ලක්කිරීම අසාධාරණ බවය.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
"නොදන්න මඟුල්වලට එක එක හෑලි ලියන උන්ට නම් අම්මපා මොකක්ද කරන්නේ කියලා තමයි කල්පනා කරන්නේ. ක්‍රීඩාව දැන් වැටිලා. සමාජ මාධ්‍ය බැලුවොත් සියලුදෙනා දැන් වනිඳුටත් වැඩිය හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් අය. කොහෙවත් යන කීබෝඩ් වීරයන්ගේ කීමට ක්‍රිකට් වෙනස් කරන්න ගියොත් සති පතා වෙනස් කරන්න වෙන්නේ."
පසුගියදා නව නියෝග පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධුර කාලය දීර්ඝ කර ඇතැයි ඇතැමුන් එල්ල කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය ඒවා බව ද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසී ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් සහ ඩෙංගු මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.